How to select Pantry Accessories | in Sinhala | Kitchen Design | Srilanka

How to select the most useful pantry cupboard accessories for your kitchen cupboards among various fittings.
පැන්ට්‍රි කබඩ් ඇතුලට දාන්න පුළුවන් රැක්ස් ගොඩක් තියනවා. හැම කබඩ් එකකටම මේවා භාවිතා කරන එකෙන් ලොකු මුදලක් වියදම් වෙනවා.
මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි, පැන්ට්‍රි කබඩ් ගැන දැණුමක් ලබාගන්න අවශ්‍ය අයට.

Pantry Cupboard එක හරියට Design කරගන්න අවශ්‍ය අයට , 0778555240 (හිදීෂ කළුබෝවිල) ට කතා කරන්න.

Accessories මිලදී ගන්න පුළුවන් තැන් – දුරකතන අංක අන්තර්ජාලයෙන් ලබා ගන්න.
වඩාත් සුදුසුම දේ, ප්‍රදර්ශනාගාරයට ගොස් බැලීමයි.

1. Hafele Srilanka
No. 52, Nandana Gardens, Colombo 04
(On Duplication Road), Sri Lanka.

2. M.M NoorBhoy
#53, Dutugemunu Street, Kohuwala.
#351, Nawala Road, Nawala.
#121, Malay Street, Colombo 02.

3. W.M.J Fernando
No:576 Galle Rd, Moratuwa

4. Asian Group of companies : The Concept Store
47 Maha Vidyalaya Mawatha, Colombo

#pantrycupboard #kitchendesign #homedesign #interiordesignsrilanka #lyrastudio #interiordesign

Like | Comment | Share | Follow
Facebook : http://facebook.com/lyrainteriorstudio
Instagram : https://www.instagram.com/lyra_interior_studio
Email : lyrainteriors@gmail.com

Cheers!!
Pathum | Keshini

Please follow and like us:
error

Have A Look